සාහිත්‍යය ඉතිහාසය.

ග්‍රීක සාහිත්‍යය . ලෝක සාහිත්‍යය යුග අතරින් ග්‍රීක සාහිත්‍යට හිමි වන්නේ සුවිශේෂී තැනකි.එය යුරෝපා සෞන්දර්යය කලාවේ තිඹිරි ගෙයයි.දෘශ්‍යය කාව්‍යයේ ප්‍රභවය ග්‍රීකය මුල් කරගෙන ඇති වුණි.දෘශ්‍යය කාව්‍යයන් බිහි වීම සදහා පාදක වූයේ ආගමික අභිචාර විදීන්ය.පුරාතන ග්‍රීකය බහු දේව වාදී විය.ඉර,ජලය,මුහුද,වර්ෂාව ආදී ස්වාභාවික වස්තූන් සදහා දෙවිවරුන් සිටියේය.එමෙන්ම ඊර්ෂ්‍යාව,ක්‍රෝධය,මානය,ආදරය ආදී මානුෂික හැගීම් වලට අධිපති දෙවිිවරුද සිටියේය. දේව මණ්ඩලයේ ප්‍රධානියා සීයුස් වූ අතර සීයුස්ගේ පුතා දියෝනියස් නම් විය.ඔහු සශ්‍රීකත්වයට,සාඵල්‍යතාවයට,මධ්‍යසාරයට අධිපත...