Posts

Showing posts from October, 2017

NEW MEDIA LITERACY .

                                                                                            නව මාධ්‍යය සාක්ෂරතාව.   වර්තමානයේදී පුද්ගලයෙකුගේ ඉරණම තීරණය කීරීමට නව මාධ්‍යයන්ට හැකිය.එනම් පුද්ගලයෙකුගේ ජීවිතය ඇති කිරීමටත් නැති කිරීමටත් හැකිය.ඒ අනුව සමාජ ජාලාවන්ගේ ගොදුරක් ලෙසට අද වන විට මිනිසා පත් වී ඇත.                  උ.දා-                        face book වැනි සමාජ ජාලා වෙබ් අඩවි හරහා විශාල වශයෙන් තරුණ තරුණියන් chat,sex                        chat,video ආදිය හුවමාරු කර ගනී.අවසානයේදී ඒ හරහා පෙම්වතුන්,යහළුවන් බවට පත් වේ.                     ...

නව මාධ්‍යය ස්වරූපය.

                                                                                                                                                    නව  මාධ්‍යය.😍😃              තොරතුරු යුගයේ තෘතීයික අවධියක සිටින අප නව  තොරතුරු දැන ගැනීමේ පිපාසයෙන් යුතුව බහුලවම භාවිතා කරන්නේ නව මාධ්‍යය හෙවත් සමාජ ජාලාවන්ය.Many TO Many සන්නිවේදනය ඔස්සේ ක්‍රියාත්මක වන මෙය මගින් බොහෝ ප්‍රයෝජනයන් ලබා ගත හැකිය.ඒ සදහා සයිබර් අවකාශය හෙවත් අන්තර්ජාලය ඊට උපකාරී වේ .face book,Twitter,Google plus,My space වැනි සමාජ ජාලයන් තුළින් ඥාණනය,සහයෝගිතාව,සන්නිවේදනය යන මූලික කරුණු තුන සංතෘප්ත කර ගැනීමට හැකි වේ.වි...