NEW MEDIA LITERACY .

                                           
                                               නව මාධ්‍යය සාක්ෂරතාව.

 වර්තමානයේදී පුද්ගලයෙකුගේ ඉරණම තීරණය කීරීමට නව මාධ්‍යයන්ට හැකිය.එනම් පුද්ගලයෙකුගේ ජීවිතය ඇති කිරීමටත් නැති කිරීමටත් හැකිය.ඒ අනුව සමාජ ජාලාවන්ගේ ගොදුරක් ලෙසට අද වන විට මිනිසා පත් වී ඇත.
                 උ.දා- 
                      face book වැනි සමාජ ජාලා වෙබ් අඩවි හරහා විශාල වශයෙන් තරුණ තරුණියන් chat,sex 
                      chat,video ආදිය හුවමාරු කර ගනී.අවසානයේදී ඒ හරහා පෙම්වතුන්,යහළුවන් බවට පත් වේ.
                      ඊටත් පසුව ඒවා දුර දිග ගොස් අවසානයේදී දුර දිග ගොස් අවසානයේ මරණයෙන් කෙළවර 
                      වේ.
                                                    👱😕😥   

එය එසේ වන්නේ මාධ්‍යය සාක්ෂරතාවක් නිසි ආකාරයෙන් නොමැති නිසාය.සමාජ සීමාවන් භූ ගෝලීය සීමාවන් අතික්‍රමණය කරමින් ලොව තුළ ප්‍රතිෂ්ඨාපනය  වෙමින් පවත්නා මෙකී සමාජ ජාලාවන් ඇතැම් රටවල් විසින් නැවැත්වීමට උත්සාහ ගෙන ඇත.නමුත් එය එසේ කළ හොත් සමස්ථ ලෝකය තුළ මානව ක්‍රියාවලීන් බිද වැටේ.එය එසේ නොවිය යුතුය.විය යුත්තේ මෙකී මාධ්‍යය සම්බන්ධයෙන් ග්‍රාහකයා හට මාධ්‍යය සාක්ෂරතාව ලබා දීමයි.එය විදේශ රට වල සාර්ථකව සිදු කෙරේ.ඒ සදහා විවිධ වැඩමුළු ,දේශන පවත්වයි.

                                    උ.දා- Global MIL  Week.


Comments

Popular posts from this blog

ගුණාත්මක පර්යේෂණ හා ප්‍රමාණාත්මක පර්යේෂණ.

දත්ත රැස් කිරීමේ ශිල්පීය ක්‍රම (සම්මුඛ සාකච්ඡා )

නියදිය යනු ......