නියදිය යනු ......
නියැදිය.😩😃
සමාජීය විද්‍යාත්මක පර්යේෂණයන්හි ඉතා වැදගත් සාධකයක් ලෙස නියැදිය හැදින්විය හැකිය.සමාජ විද්‍යාත්මක පර්යේෂණයන්හි නියැදියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.ඇතැම් පර්යේෂණ සදහා නියැදියක් අනවශ්‍යය විය හැකිය.නමුත් යම් විශාල ජන සමූහයක් පරීක්ෂණයට ලක් කිරීමට සිදු වන විට නියැදිය භාවිත කිරීමට සිදු වේ.මක්නිසාද යත් එම විශාල ජන සමූහයම පරීක්ෂණයට භාජනය කිරීම

- අධික වියදම් සහගත
- විශාල කාලයක් ගත වන
- පර්යේෂකයින් විශාල ගණනක් අවශ්‍යය වන නිසාය.
එලෙස විශාල ජන සමූහයන් භාවිත කිරීමේ දී එම සමූහය පිළිබදව වඩාත් හොදින් නියෝජනය වන පරිදි නියැදිය තෝරා ගනී.නියැදියක් තෝරා ගැනීමෙන් අදාළ පරීක්ෂණය විධිමත්ව කිරීමටත්, මනා සම්පත් කළමණාකරණයකින් සිදු කිරීමටත්, අපේක්ෂිත කාල පරාසයකදී සිදු කිරීමටත් හැකිය.
උ.දා- ශ්‍රී ලංකාවේ මාධ්‍ය වැඩසටහන් පිළිබදව අවබෝදය
ලබා ගැනීමට ග්රාහක කැමැත්ත ලබා ගැනීම සිදු කළ
හැකිය.
මෙහිදී සමස්ථ ග්රාහක පිරිසම පර්යේෂණයට භාජනය කළ නොහැකිය.මෙහිදී වඩාත් ගැළපෙන අයුරින් කොටසක් ගෙන පර්යේෂණය කළ හැකිය.එය සමස්ථ ග්රාහක පිරිසකගේ නියෝජනයක් ලෙස හැදින්විය හැකිය.
විද්‍යාත්මක ක්‍රම වලදී බොහෝ දුරට නියැදි තෝරා ගැනීමක් සිදු වේ.මෙලෙස නියැදි තෝරා ගැනීමේදී අභිනතියෙන් තොර විය යුතුය.සියල්ලටම එක හා සමානව අවධානය යොමු කළ යුතුය.
නියැදි පිළිබදව ඉතිහාසය සැළකූ විට ඒ.ඇල් බවුලි නම් විද්‍යාඥයා කළ සමීක්ෂණය හැදින්විය හැකිය.ඔහු එය කළේ පවුල් 25කට එකක් නියැදියක් සේ අරගෙනයි.එමගින් ලබා ගත් දත්තත් ඉන් ඉහතදී මුළු ජනගහනයම නියෝජනය කර ලබා ගත් දත්තත් අතර සමානතාවයක් තිබුණි.ඒ අනුව මින් හෙලි වන්නේ විශාල වියදමක්,කාලයක් වියදම් කරන පර්යේෂණයකට වඩා නියැදි මගින් අඩු කාලයක් හා ශ්‍රමයක් වැය වන බවයි.එය නියැදියේ දැකිය හැකි විශේෂිත ලක්ෂණයකි.
තව දුරටත් නියැදිය යනු විශාල සමූහයකින් එු සමූහය පොදුවේ නිවැරදිව නියෝජනය කරන්නට පුළුවන් නියෝජනයක් තෝරා ගැනීමයි.
උ.දා - මුහුදේ වතුර ලුණු රසැයි කීමට අවශ්‍ය වන්නේ
මුහුදෙන් ගත් එක් වතුර දෝතක් පමණි.
මූලික වශයෙන් ගත් කළ නියැදි ප්‍රධාන කොටස් දෙකකි.එනම්,
1. සසම්භාවිතා නියැදිය.(Probability Sample)
2.අසම්භාවිතා නියැදිය.(Non Probability Sample)
මින් වඩිපුරම ජනමාධ්‍යය පර්යේෂණයන් වලදී යොදා ගන්නේ සසම්භාවිතා නියැදියයි.මෙහිදී නියැදියට අයත් සියලු හට අභිනතියකින් තොරව සමානාත්මතාවයෙන් සංග්‍රහ කළ යුතුය.
සසම්භාවිතා නියැදියට උප නියැදි කිහිපයක් අයත් වේ.එනම්,

- අහඹු නියැදිය.
- ක්‍රමවත් නියැදිය.
- ස්ථරායන නියැදිය.
- ගොණු නියැදිය.
- බහු අවස්ථා නියැදිය.
Thank u...
ReplyDeleteබොහොම වටින ලිපියක් තෙරුවන් සරණයි ඔබට ...
ReplyDeleteනියැදි වර්ග pපිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් හොහොඳයි
ReplyDeleteThank a lot
ReplyDeleteවටිනා ලිපියක් ස්තුතියි
ReplyDeleteThank you.
ReplyDelete