Posts

Showing posts from January, 2018

උපන්‍යාසය.

    පර්යේෂණ ක්‍රියාවලියේ වැදගත් වන     විද්‍යාත්මක උපන්‍යාසය.              කල්පිතය,පරිකල්පනය යනුවෙන් හදුන්වන විද්‍යාත්මක උපන්‍යාසය පර්යේෂණයකදී ඉතා වැදගත් වේ.ජනමාධ්‍යය සමාජ විද්‍යාත්මක පර්යේෂණයක උපන්‍යාසයක් තිබිය හැකිය.ඇතැම් විට තිබිය නොහැකිය.මෙහිදී විද්‍යාත්මක බව තිබිය යුතුය.මෙහිදී මූලිකවම what,when,why,how many,how much යන්නට උත්තර සෙවිය යුතුය.දැනුමක් නොමැතිව උපන්‍යාසයක් ගොඩ නැගිය නොහැකිිය.යම් කිසි ගැටලුවක් ගෙන ඊට පිළිතුරු විවිධ හේතූන් ඉදිරිපත් කරමින් තර්ක විතර්කයන් කරමින් විශ්ලේෂණය කළ යුතුය.එවිට එම ගැටලුවෙන් අපට ඉවත් විය හැකිය.                   අදාළ ගැටලුව පිළිබදව විමර්ෂණය කිරීමට නම් සාහිත්‍යය විමර්ෂණයක් තිබිය යුතුය.මනා දැනුමක් තිබිය යුතුය.පර්යේෂකයා හොදින් පොත පත ඇසුරු කළ යුතුය.මිනිසුන්ගේ ප්‍රකාශයන් ද මිට අයත් වේ.ඒ අනුව එසේ ලබා ගන්නා දැනුම තුළින් අපට යම් යම් උපකල්පනයන්ට එළඹිය හැකිය.මෙහිදී දැනුමම පමණක් හේතු සාධක නොවේ.යම් යම් සංසිද්ධීන් ද විශ්ලේෂණය කළ හැකිය.එනම් එම සිද්ධිය කොහොමද සිදු...

රුසියන් සාහිත්‍යයෙහි නොනිම් තාරකාව ලියෝ ටෝල්ස්ටෝයි ....

Image
                        රුසියන් සාහිත්‍යයෙහි අග්‍රගණ්‍යය නිර්මාණකරු ලියෝ ටෝල්ස්ටෝයි හා ඔහුගේ නිර්මාණයන්....         ලියෝ ටෝල්ස්ටෝයි                                                  1828 දි යස්නායා පොල්යානා නම් ගමේදී ටෝල්ස්ටෝයි ඉපදුනේය.සිටු පවුලකට දාව ජන්ම ලාබය ලත් ටෝල්ස්ටෝයිගේ දෙමව්පියෝ ඔහු කුඩා කාලයේදීම මිය ගියෝය.අම්මාත් තාත්තාත් නොමැතිව ඔහු හැදී වැඩුණේ තම නැන්දනිය ළගය.ඇය තත්යානා නම් විය.ඇය ඔහුව දිරිමත් කරාය.ටෝල්ස්ටෝයි අදේවවාදියෙකු විය.ඔහුගේ නිර්මාණ අතුරින් , යුද්ධය හා සාමය . ඇනා කැරනිනා. ප්‍රේමය හා ශෝකය . දුප්පත්කම. ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන. ළදරු විය හා ළමා විය. ඉවාන් ඉලීච්ගේ මරණය.                                        1851 දී ඔහු යුද හමුදාවට එක් වූයේය.ඔහු ...