නියදිය යනු ......
නියැදිය.😩😃 සමාජීය විද්‍යාත්මක පර්යේෂණයන්හි ඉතා වැදගත් සාධකයක් ලෙස නියැදිය හැදින්විය හැකිය.සමාජ විද්‍යාත්මක පර්යේෂණයන්හි නියැදියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.ඇතැම් පර්යේෂණ සදහා නියැදියක් අනවශ්‍යය විය හැකිය.නමුත් යම් විශාල ජන සමූහයක් පරීක්ෂණයට ලක් කිරීමට සිදු වන විට නියැදිය භාවිත කිරීමට සිදු වේ.මක්නිසාද යත් එම විශාල ජන සමූහයම පරීක්ෂණයට භාජනය කිරීම අධික වියදම් සහගත විශාල කාලයක් ගත වන පර්යේෂකයින් විශාල ගණනක් අවශ්‍යය වන නිසාය. ...